Friday, September 27, 2013

මා වෙනුවෙන් ලියැවුණු ඔහුගේ සිතුවිලි...

දැනට අවුරුදු දෙකකට විතර කලින්...ඔයා මට ගොඩක් ආදරේ කරපු කාලේ (ඔව් එහෙම කාලයකුත් අපිට තිබුණා) ඔයා මං වෙනුවෙන් ලිව්ව මේ කවිය අපේ මැරුණු ආදරය වෙනුවෙන් බ්ලොග් එකේ සටහන් කරන්නේ....මේ කවියට වගේම ඒ කාලයටත් මම ගොඩක් ආදරෙයි...


~නෙතුපුල්~

1 comment:

  1. සිත සිතමින් ගත දකිමින් සිටි ඔහු ඇය තනි......කලේ ද
    සිත නිවමින් ගත පිනමින් ඔහු පැවසු වදන්......කොහි ද
    සිත පෙළමින් ගත දවමින් ඔහු ඇය හැර දා......ගියා ද
    සිත හදමින් ගත පතමින් ඇය ඔහු හා යලි.......බැඳේ ද

    ReplyDelete