Wednesday, September 25, 2013

සත්‍ය ප්‍රේමය


කිසිවෙක් නොදුටු
සැම පවසපු
සත්‍ය ප්‍රේමය...
අමරණීයයි
විඳින්නට සුන්දරයි
අවදි වූ කල 
සිහිනයක් පමණයි...

~නෙතුපුල්~


2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කියල තියෙන දේ නං තේරෙනවා මදි...

      Delete