Friday, October 24, 2014

ජීවිතය...



කඳුළැලි වැටී ඇති ගංගා දිය තරම
දුක් සෝ සුසුම් ඇති සැඩ සුළගක් තරම
හද ඉරි තැලී ඇති රළු කතරක් තරම
දිවි මග අතරමන් වී දෝ මේ තරම...

~නෙතුපුල්~

2 comments:

  1. ගත සිර කරලන යදමින් මිදුනා වේ...
    සිත තිර කරවන රන් හුය බැඳුනා වේ...
    හද මල පුබුදන හැඟුමන් පිපුනා වේ...
    මුව අග හසරැලි සැමදා රැඳුනා වේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ ප්‍රාර්ථනාවට...රන් හුය ගැන කියපු දේ කොහොම වෙතත්...අනික් දේවල්වත් ඉටු වුනොත් මට ඒ ඇති....

      Delete