Wednesday, October 2, 2013

තනිකම...



කැලැඹුණු මගේ සිත් මල සනසා ගන්න 
පැටලුනු ජීවිතේ අඩු තැන් පුරවන්න 
බරවුනු මගේ හිස උර මත රඳවන්න 
කවදද එන්නෙ නුඹ, මගෙ හද සනසන්න...?

~නෙතුපුල්~

6 comments:

  1. සිත පිනවීම හැර ගිය ඔහු යලි............නේවි
    හිස රැදවීම ඔහු උර අද නැත............ පේවී
    හද හැඩවීම හැර අනෙකක් නොම......වේවි
    ගත වෙහෙසීම යලි ඔබ සිත දුක.........දේවි

    ReplyDelete
  2. nokerena deegeta koduru thel hath pattayakuyi thawa tikak onelu. hath patte hoyaa gaththath ara tika hoya ganna bari lu. lassana nirmanayak. Jaya

    ReplyDelete
  3. ඔව්...ඔයාල දෙන්නම කියන දේ හරි. තාමත් මගේ හිත හදාගන්න බැරි කමටයි මම මෙහෙම ලියන්නේ. ඒත් මම දන්නවා නොකෙරෙන දීගේ කොහොමවත් නොකෙරෙන බව. ඒත් ඉස්සරට වඩා මම දැන් ගොඩක් ශක්තිමත්...මට දැන් පුළුවන් ඒ අතීතය අමතක කරන්න ටිකක් දුරට හරි. මම හිතනව මම සම්පුර්ණයෙන්ම මේ ප්‍රශ්නෙන් ගොඩ ඒවි...ඉක්මනින්ම...
    ස්තුතියි ඔයාලගේ අදහස් වලට...

    ReplyDelete
  4. සිනාසෙන්න වරම් දුන් නුඹ....
    නිසාවෙන්...ම
    ජීවිතය...විදින්නෙ ද....නුඹ
    නිසාවෙන්...ම
    ගතට..දැනෙන උණුසුමෙන්
    හිතට දැනෙන ආදරණීය
    ආදරේත්
    අමතක කරනු කෙලෙස
    ජිවත් වන්නෙ නුඹ නිසාවෙන්.....

    ReplyDelete
    Replies
    1. ආදරණිය සිතුවිල්ලක් ලියල ගියාට ස්තුතියි. එත් මම ආදරය කරපු කෙනා ඒ විදිහට හිතන්න තරන් මං ගැන ආදරණිය නොවුණු එක මගේ නොලැබීම වෙන්න ඇති...

      Delete
  5.   * ★  *  . ★  *    ★
     ★  ★   * .  ★  * ★  *
     .   ★ ★  *★ .*  ★  . ★
     .  ★ .★   ★     *    ★
    * ★  *    ★   *  .  ★*
    *   . ★   ★  ★  **
    ★.   .  ★  ★   .  *  .
    ★  * ★   *   ★ .   *
      ★*

    ReplyDelete