Monday, October 26, 2015

යතාර්ථය

නුඹත් දන්නා
මමත් දන්නා
වෙන කිසිවෙකුත්
නොදන්නා
යතාර්ථය...

~නෙතුපුල්~






4 comments:

  1. නුඹ දන්නා බව මම සිතන
    මම දන්නා බව නුඹ සිතන
    අප දෙදෙනාම නොදන්නා බව නො සිතන
    අපූරු වදනකි "යතාර්ථය"... :)

    ReplyDelete
  2. හ්ම්ම්...ඒ කතාවෙත් ඇත්තක් නැත්තේ නෑ...
    "අප දෙදෙනාම නොදන්නා බව නොසිතන" ඇත්ත දත් මන්දා... :(
    ස්තුතියි ඇනෝ...

    ReplyDelete
  3. Replies
    1. තමන් දැනගත්තම ඇති කියලත් හිතන්න පුළුවන්...වැඩේ තියෙන්නේ ඒ තත්වයේ රැඳිල ඉන්න දෙන්නටම ශක්තිය තියෙනවද කියන එකයි...

      Delete