අඳුරු රැය දිදුලන
සිත් තුටින් පුරවන
මද සුළගෙ නැළවෙන
නුඹ තරන් වෙන කිසිත් සොඳුරුද?
නැවත යන්නට බැරී
වෙනතක් බලනු නොහැකී
දිවි අඳුරු මැකුනී
මගේ දිවි නුඹ හටම පුදමී...
සතුට හිමි මොහොතයි
එහෙත් නුඹ තව දිදුලයි
මියැදුනත් සතුටුයි
නුඹේ උණුසුම සදා මතකයි...
~නෙතුපුල්~
මගේ පරණ පොස්ට් එකකට ඇනෝල දෙන්නෙක් ලියපු දේවල් නිසයි මට මේ කවිය ලියවුනේ...පරණ කවිය මෙතනින් බලන්න...
http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html
ලස්සනයි
ReplyDeleteස්තුතියි... :) අදයි මට ඔයාලගේ බ්ලොග් එක හම්බුනේ...වෙලාව අරන් කියවන්න ඕනි :)
Delete