~සිතුවිලි~
Monday, October 7, 2013
රළු හිත...
හමුවී නොහමු වූ ලෙස වෙන්වූ දවස
නුඹේ පෙම ඉදිරියේ අසරණ වූ දවස
හඬමින් වැලපෙමින් මා සමුගත් දවස
නුඹ හට නොදැනේවී මා මිය ගිය දවස
~නෙතුපුල්~
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment