Friday, November 13, 2015

සාපේක්ෂ සත්‍යය...

වද කහ ද බිව් පසු
සුදු විය නොහැකි වූ කල
අවට උන් කළු කර
සතුටු වුනි උන් පිටුදැක...!

~නෙතුපුල්~

8 comments:

  1. ඒකත් එක ක්‍රමයක් ඉතිං නේහ්............ නියමයි...........

    ReplyDelete
    Replies
    1. :) මට වෙන සිද්ධි නිසා හිතෙන දේවල් මම මේ ලියන්නේ...කොයිම වෙලාවකවත් මම සුදු වෙන්න වෙන කෙනෙක් ගැන මම වැරදියට කතා කරන්නේ නැහැ...එත් අනික් කවුරුවත් එහෙම නැහැ...ස්තුතියි මේ පැත්තේ ආවට...

      Delete
    2. හ්ම්ම් අනෙක් "කවුරුත් ම" එහෙම නැද්ද, නැතිනම් ඒ ඔයාට හිතෙන හැටි ද? කොහොම නමුත් ඔයා අන් අයව තමන්ගේ "ශුද්ධවන්ත" භාවය වෙනුවෙන් කැප නොකිරීම ඉතාමත්ම අගය කල යුතුයි.

      Delete
    3. සමහර විට මම ඒ අදහස ලඝු කරා වැඩි ඇති...කවුරුත්ම කියල කියන එක හරි නැහැ තමයි...හොඳ මිනිස්සු ඕනි තරම් ඉන්නවා... :) ඇත්ත...මම විතරක් හොඳ වෙන්නේ කොහොමද මේ ලෝකේ :)

      Delete
    4. "හොඳ" මිනිස්සු හා "නරක" මිනිස්සු :)

      Delete
  2. හරිම ලස්සනයි. ආයෙත් ලස්සන නිසඳැසක්....

    ReplyDelete
  3. ඇත්ත....
    ජයවේවා!

    ReplyDelete