සැබෑ අාදරය..................
ඔව්...මමත් එහෙම හිතනවා...
නෙත් කෙවෙනි අග රැදුණු කදුළු බිඳු පිස දැමූබිඳුණු සිත බැඳ තබන රන් හුයක් නොම තැනූගතින් ගත බැඳී දහම කිසි දිනෙක නොම පැතූසෙවනැල්ල වුනෙමි ඔබ අඳුරු දින නොම දුටූ- අර වතුර වැලක් ළඟ ඉන්න "ගෙම්බියෙක් ගේ :P" photo එකට වඩා ගැලපෙන එකක් දාන්න..
සිත බඳින සෙනෙහසේ සුවඳ ඕනෑ නැතිදගත බැඳුනු ඒ පහස නුඹේ මතකේ නැතිදපිස දැමුනු කඳුළු බිඳු නුඹ නෙතේ ගෑ වුනිද සිත තවත් රිදවමින් දිවි මගේ තනි වුනිද?
ප.ලි. පිළිතුරු කවිය අදාල වෙන්නේ ඇනෝ විය හැකි දහසකුත් දෙනා අතරින් එක් අයෙකුට පමණි :D
සැබෑ අාදරය..................
ReplyDeleteඔව්...මමත් එහෙම හිතනවා...
Deleteනෙත් කෙවෙනි අග රැදුණු කදුළු බිඳු පිස දැමූ
ReplyDeleteබිඳුණු සිත බැඳ තබන රන් හුයක් නොම තැනූ
ගතින් ගත බැඳී දහම කිසි දිනෙක නොම පැතූ
සෙවනැල්ල වුනෙමි ඔබ අඳුරු දින නොම දුටූ
- අර වතුර වැලක් ළඟ ඉන්න "ගෙම්බියෙක් ගේ :P" photo එකට වඩා ගැලපෙන එකක් දාන්න..
සිත බඳින සෙනෙහසේ සුවඳ ඕනෑ නැතිද
Deleteගත බැඳුනු ඒ පහස නුඹේ මතකේ නැතිද
පිස දැමුනු කඳුළු බිඳු නුඹ නෙතේ ගෑ වුනිද
සිත තවත් රිදවමින් දිවි මගේ තනි වුනිද?
ප.ලි. පිළිතුරු කවිය අදාල වෙන්නේ ඇනෝ විය හැකි දහසකුත් දෙනා අතරින් එක් අයෙකුට පමණි :D
Delete