tag:blogger.com,1999:blog-5021068752827751642.post8159432745607692790..comments2023-08-03T15:10:50.092+05:30Comments on ~සිතුවිලි~: අත්වැලක් නොවුනාට සෙවනැල්ල වූ නුඹට...~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5021068752827751642.post-68941115542992505832015-03-24T09:14:31.782+05:302015-03-24T09:14:31.782+05:30ප.ලි. පිළිතුරු කවිය අදාල වෙන්නේ ඇනෝ විය හැකි දහසකු...ප.ලි. පිළිතුරු කවිය අදාල වෙන්නේ ඇනෝ විය හැකි දහසකුත් දෙනා අතරින් එක් අයෙකුට පමණි :D~නෙතුපුල්~https://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-80022011009732662862015-03-24T04:54:55.110+05:302015-03-24T04:54:55.110+05:30සිත බඳින සෙනෙහසේ සුවඳ ඕනෑ නැතිද
ගත බැඳුනු ඒ පහස නු...සිත බඳින සෙනෙහසේ සුවඳ ඕනෑ නැතිද
ගත බැඳුනු ඒ පහස නුඹේ මතකේ නැතිද
පිස දැමුනු කඳුළු බිඳු නුඹ නෙතේ ගෑ වුනිද
සිත තවත් රිදවමින් දිවි මගේ තනි වුනිද?~නෙතුපුල්~https://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-80818055215519479942015-03-23T20:13:33.785+05:302015-03-23T20:13:33.785+05:30නෙත් කෙවෙනි අග රැදුණු කදුළු බිඳු පිස දැමූ
බිඳුණු ස...නෙත් කෙවෙනි අග රැදුණු කදුළු බිඳු පිස දැමූ
බිඳුණු සිත බැඳ තබන රන් හුයක් නොම තැනූ
ගතින් ගත බැඳී දහම කිසි දිනෙක නොම පැතූ
සෙවනැල්ල වුනෙමි ඔබ අඳුරු දින නොම දුටූ

- අර වතුර වැලක් ළඟ ඉන්න "ගෙම්බියෙක් ගේ :P" photo එකට වඩා ගැලපෙන එකක් දාන්න..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-73955716257600416502015-03-15T15:17:14.560+05:302015-03-15T15:17:14.560+05:30ඔව්...මමත් එහෙම හිතනවා...ඔව්...මමත් එහෙම හිතනවා...~නෙතුපුල්~https://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-54535210462503287322015-03-15T14:11:11.545+05:302015-03-15T14:11:11.545+05:30සැබෑ අාදරය.................. සැබෑ අාදරය.................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com