Wednesday, January 1, 2014

සුභ නව වසරක් වේවා!


පතනා සියලු පැතුමන් ඔබෙ ඉටු වේවා
සිතනා සියලු දේ එම ලෙස සිදු වේවා 
කරනා සියලු දේ හට ජය අත් වේවා
ලබනා නව වසර සුබ වසරක් වේවා...

~නෙතුපුල්~

2 comments:

  1. හරියටම රෑ 12 කණිසම වදිනකොට ම පෝස්ට් එකක් දැම්ම එක හරිම අගෙයි. ඔබට ඔබගේ පාඨකයන් අමතක ව නොමැති හැඩයි.

    ගත ලෙඩ රෝග දුරු වී සිත තුටු වේවා
    සිත මල් යාය සනසන ඔහු හමු වේවා
    සම බර තාව ඔබ සිත නිති පැති රේවා
    සිත අග කඳුළු නව වසරේ විය ලේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදෙන්ම කරපු ප්‍රාර්ථනාවට... :)

      Delete