Monday, September 28, 2015

බලාපොරොත්තුව...


Image result for sad girl window painting

දහස් වර සිහින දුටු
සොඳුරු වූ 
ඒ දවස...
උදා වේවී කියා
බලා සිටිනෙමි 
තවම...

~නෙතුපුල්~

3 comments:

  1. ලස්සනන කෙටි කවක්
    ජයවේවා!

    ReplyDelete
  2. ඊයේ මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් බලාපොරොත්තුව අප හැමෝම ජීවත් කරවනවා. බලාපොරොත්තුව අභිප්‍රේරකයක් ද, මිරිගුවක් ද යන්න තීරණය කරන්නේ අප බලාපොරොත්තුව දෙස බලන ඇසිනුයි. බලාපොරොත්තුව දෙස "බලාපොරොත්තුවකින්" බලන තාක් කල් එය ජීවිතය අභිප්‍රේරණය කරමින් ජීවිතයට උදවු කරනු ඇත.

    ReplyDelete
  3. කෙටියි..... ලස්සනයි...........

    ReplyDelete