මීවිතෙන් මත් වී නම්මියුරු නද පින වී නම්සිනා කැන් පිර වී නම්දුක කුමක් අඩු පාඩු වී නම්?
අඩුවක් නොමැත මීවිත ඇත උතුරන්නදුක් කිසිවක් නොමැත සිනහව දස අතම ගී හඬ පරදවයි සැමගේ දුක් සුසුම ජීවිත ගමන යයි පළඳන් වෙස් මුහුන...
ජීවිතේ ඔහොමම ඉවර වෙලා යයි නේද???
කොහොමත් ජීවිතේ කරන කියන ගොඩක් දේවල් කිසි තේරුමක් නෑ කියලයි මට නං හිතෙන්නේ...සරලව ගත කරන්න පුළුවන් ජීවිතේ සංකීර්ණ කරගන්නේ අපිමයි...මම සහභාගි වුන එක උපන්දින සාදයක මතු පිටින් පෙනුණු සතුට සහ ගෙවල් ඇතුලේ තිබුණු ප්‍රශ්න දෙකම දැක්ක නිසා ලියවෙච්චි කවියක් මේක...
මීවිතෙන් මත් වී නම්
ReplyDeleteමියුරු නද පින වී නම්
සිනා කැන් පිර වී නම්
දුක කුමක් අඩු පාඩු වී නම්?
අඩුවක් නොමැත මීවිත ඇත උතුරන්න
Deleteදුක් කිසිවක් නොමැත සිනහව දස අතම
ගී හඬ පරදවයි සැමගේ දුක් සුසුම
ජීවිත ගමන යයි පළඳන් වෙස් මුහුන...
ජීවිතේ ඔහොමම ඉවර වෙලා යයි නේද???
ReplyDeleteකොහොමත් ජීවිතේ කරන කියන ගොඩක් දේවල් කිසි තේරුමක් නෑ කියලයි මට නං හිතෙන්නේ...සරලව ගත කරන්න පුළුවන් ජීවිතේ සංකීර්ණ කරගන්නේ අපිමයි...
Deleteමම සහභාගි වුන එක උපන්දින සාදයක මතු පිටින් පෙනුණු සතුට සහ ගෙවල් ඇතුලේ තිබුණු ප්‍රශ්න දෙකම දැක්ක නිසා ලියවෙච්චි කවියක් මේක...