Thursday, January 1, 2015

සුභ නව වසරක් වේවා...


නව පැතුමන් සදා ඉහලින් ඉටුවන්න
නව හැඟුමකින් සිත් මල සනසා ගන්න
නව වසරකට සුබ ආසිරි ගෙන එන්න
නව පදවැලක් ගොතනෙමි හිමිදිරියෙන්ම...

~නෙතුපුල්~

2 comments:

  1. සුභම සුභ නව වසරක් වේවා...........

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා...මේ පැත්තේ ආවට ස්තුතියි.

      Delete