Friday, October 24, 2014

නොපැවසුනු ප්‍රේමය...


දස වසකටත් පෙර දිනයක මුණ ගැසුන
නුඹ අද තවම මා වෙනුවෙන් සිත තවන
නුඹ සිත පතුලෙ මා වෙනුවෙන් ඇති හිඩැස
පුරවනු නොහැකි වෙයි මා හට කිසි දවස...

~නෙතුපුල්~

2 comments:

  1. නියමයි කවිය................ කවිනම් ඉතින් අපි උපරිම සහයෝගය..............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට...ඔයාලගේ සහයෝගයටත් ගොඩක්ම ස්තුතියි...

      Delete