Saturday, November 5, 2016

පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන්...

සඳ තරුත් නිහඬ කර
සිතුවිලිත් සසල කර
දී කඳුලු නෙත් අගට
නික්මුනා ඔබ දුරට...

කෙසේ නම් ඉවසමිද
අඩ අඳුර පිරි ලොවම
වසා ඇත අද
ඝණඳුර...

~නෙතුපුල්~

1 comment:

  1. අදුරට ඉඩ දී මම යන්නම්.............

    ReplyDelete