Monday, March 21, 2016

:(

රිදුණු මා සිත
සනස ගන්නට
කිවූ වදනෙන්
රිදුන නුඹ සිත

දකින මා හද
දවන රිදුමක
තරම නුඹ හට
දැනේවිද අද...

3 comments:

  1. තව ටිකක් ලියවුණොත් හොඳ නැද්ද?

    මට නම් හිතෙනවා තව පද පේලි හතරක් පහක් වත් තිබ්බොතින් ලස්සන වෙයි කියලා..

    ReplyDelete