Tuesday, April 14, 2015

සුභ අළුත් අවුරුද්දක් වේවා!


ඝණඳුර නිවා හිරු කිරණක් මතු වේවා
සැනසුම විනා දුක් කිසිදා නොම වේවා...
සිතනා පැතුම් එම ලෙසකින් ඉටු වේවා
ලබනා අවුරුද්ද කිරියෙන් ඉතිරේවා...

~නෙතුපුල්~

1 comment:

  1. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete