tag:blogger.com,1999:blog-50210687528277516422024-03-06T03:31:23.674+05:30~සිතුවිලි~~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comBlogger92125tag:blogger.com,1999:blog-5021068752827751642.post-17632098927558362322016-11-26T14:31:00.001+05:302016-11-26T14:31:58.435+05:30මගේ නොවන මගේ ආදරය...
නිකැලැල් සිනාවෙන් පිරි නුඹෙ මුව මඩල

පිබිදී යාවි දුටු කල මා සැම දිනම

විහිදා දෑත පටලා මා ගෙල වටම

සිඹිනා කලට නොදැනේ කිසි දුක් මෙමට

කිසිදා නොවිඳි මවු පදවිය අහිමි කල

නුඹ රන් රුවන් පරදයි හිමි නැතත් මට

නුඹ වන් පුතෙක් ලබනට පින් නැතත් හෙට

නුඹෙ ආදරය එලියයි තනි දිවි මගට...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com0tag:blogger.com,1999:blog-5021068752827751642.post-14246624003434904872016-11-23T16:35:00.004+05:302016-11-23T16:35:26.422+05:30සඳ

පුර පොහෝ දින

දිදුලනා සඳ

පෙන්නුවත්

නුඹ නොදුටු ඒ සඳ

අමාවක දින

රිදවමින් නෙත

සොයා වෙහෙසී

හඬනු කුමටද...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com0tag:blogger.com,1999:blog-5021068752827751642.post-18808901628651420712016-11-05T04:39:00.001+05:302016-11-06T00:47:10.950+05:30පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන්...
සඳ තරුත් නිහඬ කර

සිතුවිලිත් සසල කර

දී කඳුලු නෙත් අගට

නික්මුනා ඔබ දුරට...

කෙසේ නම් ඉවසමිද

අඩ අඳුර පිරි ලොවම

වසා ඇත අද

ඝණඳුර...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com1tag:blogger.com,1999:blog-5021068752827751642.post-33505063911802103582016-09-22T17:01:00.001+05:302016-09-22T17:01:43.328+05:30අසම්මත පෙම...
හවස බැස යන

හිරුගෙ කිරණට

පෙම් කලෙමි

මගෙ යැයි සිතා

එහිරු කිරණත

රැදුන උණුහුම

මගේ පෙති

විකසිත කලා...

සුමුදු මොලකැටි

එමල් පෙති මත

නපුරු පිණි බිදු

විසිරැනා

එබව දැන දැන

ලොවට පෙනෙනට

හිරුත් මුහුදේ

සැඟවුනා...

හිරුගෙ සරණක්

නොලැබ කඩුපුල

රැයේ තනියම

වැලපුනා

හිරුට බැදි පෙම

නිසා අසරණ

මලක් දිවියේ

තනිවුනා...

-නෙතුපුල්-

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com5tag:blogger.com,1999:blog-5021068752827751642.post-30046470031843898852016-07-17T14:30:00.001+05:302016-07-17T14:30:44.481+05:30කඳුළු...

සිතක් පුරවන

පැතුම් පොදි බැඳ

නුඹට කැප කල

මගේ පෙම් මල

නුදුටු දෑසින්

ඉවත බලමින

නුඹේ සෙනෙහස

ඇයට පුද දෙන...

නුඹට නොදැනෙන

මසිත රිදවන

නුඹට වෙන් කල

මගේ දිවි මග

නුඹෙන් ඉල්ලන

එකම එක දෙය

නොලැබ තනිවම

සොවින් වැලපෙන...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com1tag:blogger.com,1999:blog-5021068752827751642.post-47228903202024928892016-03-21T15:02:00.000+05:302016-03-21T15:02:58.164+05:30:(

රිදුණු මා සිත

සනස ගන්නට

කිවූ වදනෙන්

රිදුන නුඹ සිත

දකින මා හද

දවන රිදුමක

තරම නුඹ හට

දැනේවිද අද...

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com3tag:blogger.com,1999:blog-5021068752827751642.post-3032348506098930982016-02-24T14:33:00.000+05:302016-02-24T14:34:29.253+05:30සෙනෙහසේ කඳුළු...

ආදරය කල තරම්

සෙනෙහසක් ලැබුනි නම්

කඳුළු වැල් නොගලාවි

දුක් සුසුම් නොසැලේවි

නුඹ දමා හැර යන්න

කිසි දිනක නොසිතේවි...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com1tag:blogger.com,1999:blog-5021068752827751642.post-63574830120071546712016-02-16T14:33:00.000+05:302016-02-16T14:33:37.922+05:30සිහිනය

සිහිනයක් නම් මෙය

අවදි වන්නට

බැහැ මට...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com3tag:blogger.com,1999:blog-5021068752827751642.post-8499476063614697352016-02-15T16:42:00.000+05:302016-02-16T14:34:13.293+05:30තනිකම...

මතකෙන් නොමැකේවි කිසිවක් කිසිදාක

සිනහව රැව් දේවි සවනත හැමදාම

සුසුමක් ගිලිහේවි තනියට නැතුවාම

උණුහුම අරන් එන්නේ නුඹ කවදාක...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com4tag:blogger.com,1999:blog-5021068752827751642.post-68515366202696607672016-01-09T14:46:00.001+05:302016-01-09T14:46:54.165+05:30පිණි බිඳුව...

අඳුරු රැය ගෙවෙනා තුරා

සොඳුරු සිතුවම් හද පුරා

තුරුළු කරගෙන - නුඹේ උරහිස

මා සුසුම් රැල් දැවටුණා

තුෂර බිඳු තණ පියලි මත්තේ

මුතු පබළු සේ දැවටුණා

හිරු කිරණ ඒ පබළු ඔස්සේ

සුසම් රැල් විහිදාලුවා...

සඳුට පමණක් පෙනෙන සෙනෙහස

හිතේ කොනකට සිරවුණා

හිරුට හිමි ලොව පිණි බිඳුව මම

බලා ඉමි රැය එන තුරා...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com3tag:blogger.com,1999:blog-5021068752827751642.post-37478836259326876482015-11-20T16:25:00.000+05:302015-11-20T16:25:18.567+05:30(අ)හිමි

සොඳුරු මොහොතක්

ගෙවෙන සැම කල

අහිමි බව නුඹ

සිහි කරමි මම...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com6tag:blogger.com,1999:blog-5021068752827751642.post-35986792006837237152015-11-13T18:40:00.000+05:302015-11-14T03:12:34.703+05:30සාපේක්ෂ සත්‍යය...

වද කහ ද බිව් පසු

සුදු විය නොහැකි වූ කල

අවට උන් කළු කර

සතුටු වුනි උන් පිටුදැක...!

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com8tag:blogger.com,1999:blog-5021068752827751642.post-41129369427088973752015-11-09T15:12:00.000+05:302015-11-10T01:12:03.218+05:30සමාජ සම්මත

සමාජ සම්මත මුලාවේ පැටලුනු ඔවුහු

මා දෙසට ඇඟිලි දිගු කර

අසම්මත යැයි චෝදනා කළහ

සම්මතය වර්ණනා කළහ...

එහෙත්...

අවස්ථාවක් ආ කල

සම්මතයට පිටුපා

අසම්මතය රස විඳිනට ඇති ඇල්ම

සඟවා ගැනීමට අපොහොසත් වුහ...

~නෙතුපුල්~

ප.ලි. ව්‍යාකරණ වැරදි පෙන්නලා දුන්න ඇනෝ ට ගොඩක් ස්තුතියි....

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com9tag:blogger.com,1999:blog-5021068752827751642.post-11731065137035315272015-11-02T15:45:00.001+05:302015-11-02T15:45:46.471+05:30තනිකමේ සිතුවිලි...

ඝනදුරු රැයක සීතල නැති කරලන්න

බියකරු සිහිනයෙන් මා මුදවා ගන්න

පියකරු වදන් මා සවනත මුමුනන්න

කෙදිනද එන්නෙ මා තුරුලට අරගන්න...

සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට

දෙතොලත රැඳුනු පිණි බිඳුවක් පිසින්නට

ගං දිය රැලක සිසිලස ගත වෙලන්නට

හෙට දුර වැඩිය මග බලමින් හිඳින්නට...

~නෙතුපුල්~

"සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට" කියල මට ලියල දුන්න කළු හිම ගැන නොලිව්වොත් මම ආත්මාර්ථකාමී වෙනවා...මම හිතන්නේ ඒක තමයි මේ කවියට තියෙන ලස්සනම පදය...

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com8tag:blogger.com,1999:blog-5021068752827751642.post-80165539699821057812015-10-26T12:12:00.000+05:302015-10-28T14:05:10.375+05:30අවසන් කවිය...

මතකයෙ සියලු දේ කැටි කොට යලි දෙන්න

අවසන් වතාවට නොදැකම ඔබ යන්න...

ඔබෙ දිවි මගට යලි හිරු සඳු නැග එන්න

මගේ තරු එලිය සඟවමි යලි නොපෙනෙන්න...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com3tag:blogger.com,1999:blog-5021068752827751642.post-85404142187108413202015-10-26T08:55:00.000+05:302015-10-26T08:55:03.596+05:30යතාර්ථය

නුඹත් දන්නා

මමත් දන්නා

වෙන කිසිවෙකුත්

නොදන්නා

යතාර්ථය...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com4tag:blogger.com,1999:blog-5021068752827751642.post-4961963281726642752015-10-25T14:05:00.002+05:302015-10-25T14:05:11.156+05:30මෙරුවෙක් පන් සිලට කිව් කව...

අඳුරු රැය දිදුලන

සිත් තුටින් පුරවන

මද සුළගෙ නැළවෙන

නුඹ තරන් වෙන කිසිත් සොඳුරුද?

නැවත යන්නට බැරී

වෙනතක් බලනු නොහැකී

දිවි අඳුරු මැකුනී

මගේ දිවි නුඹ හටම පුදමී...

සතුට හිමි මොහොතයි

එහෙත් නුඹ තව දිදුලයි

මියැදුනත් සතුටුයි

නුඹේ උණුසුම සදා මතකයි...

~නෙතුපුල්~

මගේ පරණ පොස්ට් එකකට ඇනෝල දෙන්නෙක් ලියපු දේවල් නිසයි මට මේ කවිය ලියවුනේ...පරණ කවිය මෙතනින් බලන්න...

http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com2tag:blogger.com,1999:blog-5021068752827751642.post-41417148638583654322015-10-24T08:14:00.003+05:302015-10-25T05:29:10.250+05:30තනිකමේ උණුසුම...

මට නුඹ දැනෙන තරමට නුඹ හට මමද

දැනෙනා තරන් තව කිසිවක් සුන්දරද...

නුඹ හෙට ගියත් දුර ගමනක් තනිකඩව

ඔබෙ හද තබා ගමි මා ළඟ උණුහුමට...

~නෙතුපුල්~

පසුව ලියමි: දැනුයි මම දැක්කේ මේ මගේ 75 වන පොස්ටුව කියල. සිතුවිලි 75 කියන්නෙත් ලොකු ගානක්...ඒ ගැන වෙනම සිතුවිල්ලක් ලියන්න ඕනි...

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com2tag:blogger.com,1999:blog-5021068752827751642.post-42177949230033864472015-10-12T14:54:00.001+05:302015-10-12T14:54:37.392+05:30මා වෙනුවෙන් දුක් වන අම්මාට...

කොහොමත් දිරා යන මගෙ කය රැක ගන්න

මොකටද තවත් දීගෙක යන්නේ හනික

තනිකම පොදුයි සැම හට මැරෙනා දිනක

ඒ වෙනුවෙන් කුමට වදවෙන්නේ සැවොම...

සිතනා බව දනිමි නුඹ මා ගැන නිතර

එනමුත් මවුනි නැත ඉඩ තව කෙනෙකුන්ට

දිවි මග හරිම සරලයි තනිකඩ කමට

ඒ දිවි මගට වෙනසක් ඕනෑ කුමට...?

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com6tag:blogger.com,1999:blog-5021068752827751642.post-61999283994365752772015-10-06T14:59:00.000+05:302015-10-07T16:36:28.141+05:30මලක් හිරුට කිව් කව...

පෙති විදාලන මලක රොන් බිඳු

උරන්නට බමරුන් සිටියි

මගේ පෙති වල දැවටි යන්නට

දහස් බමරුන් මෙහි ඇදෙයි...

හිරු කිරණ ලද මලේ පෙතිවල

රැඳුනු උණුසුම තව තියෙයි

පෙම් කරන්නේ හිරුට පමණයි

ඇවිත් යන බමරුට නොවෙයි...

~නෙතුපුල්~

...කලින් මම ලිව්ව කවියට ඇනෝ කෙනෙක් ලියපු පිළිතුරු නිසදැස නිසා මට මෙහෙම අදහසක් හිතට ආවේ...

පරණ කවිය මෙතනින් බලන්න...http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com8tag:blogger.com,1999:blog-5021068752827751642.post-75887404916907476102015-10-05T16:24:00.001+05:302015-10-05T16:24:47.093+05:30නෙතුපුල්ගෙන් දෙවෙන්ද්රෙරා සං වෙත...

ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව නාට්‍යයේ මෙහෙම සංවාදයක් තියෙනවා...

මාලිනී:

...එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නේ අද විතරයි...අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නා ඉන්නවා. හෙට මම විතරයි...හෙටත් අනිද්දටත් කවදාටත් මම විතරයි...

...මොකද්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා. කනවා බොනවා. වැඩට යනවා. කතා බහ කරනවා. මාත් මේ ඔක්කොම කරනවා. එත් මම විතරයි...ඔබ නෑ...

සාහිත්‍ය ගුරුතුමා:

තව කල් දැම්මත් කවදා හරි යන්න එපායැ. මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්.

...නොගියොත් යලිත් ආ නොහැකිය. යාම හොඳය. ගොස් ඊම ද හොඳය.ලොව ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්නට බැරිය. නොගොස් එන්නට බැරිය...

මේ සංවාදයේ මුල් තියෙන්නේ මළවුන්ගේ අවුරුදු දා කියන පොතේ...මේ ඔක්කොම කියවද්දී නෙතුපුල් ට හිතුනු දේ මේ මුල් සංවාද තරන් හර බර නැතුව ඇති...එත්...මේ විදිහට හිතන්න තරන් නෙතුපුල්ට නම් ශක්තියක් නැහැ...

නොයා එන්නට බැරි වුනත් නුඹ

එපා යන්නට දමා තනිකර

නැවත එනතුරු පෙරුම් පිරුමට

නොහැක මට තනිකමින් ඉන්නට...

හෙටත් හිරු පායාවි - අලුත් මල් පීදේවි

දිනක් ගතවී යාවි - මමත් මෙහි තනි වේවි

මලට හිරු ඇවැසිමය පෙති විදා පුදන්ට

මටද නුඹ ඇවැසිමය සිනාවක් පුබුදන්ට...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com13tag:blogger.com,1999:blog-5021068752827751642.post-18568692960096416832015-09-28T16:38:00.000+05:302015-09-28T16:38:00.134+05:30බලාපොරොත්තුව...

දහස් වර සිහින දුටු

සොඳුරු වූ

ඒ දවස...

උදා වේවී කියා

බලා සිටිනෙමි

තවම...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com3tag:blogger.com,1999:blog-5021068752827751642.post-35292235738123934072015-09-15T16:54:00.001+05:302015-09-15T17:02:33.467+05:30ජීවිතය සහ මනුස්සකම...

සුජී දීපන් ෆෝන් එක ළමයෙකුට...

මේ වීඩියෝව දැකපු පලවෙනි වතාවේම මට හිතුන ඇයි මේ මනුස්සයට මෙච්චර හිනා වෙන්නෙ කියල...පහු වෙලා හරි මුණු පොතේ සාධාරණ පොස්ට් එකක් දාල තිබුන...ඒ ලින්ක් එක මෙතනින් බලන්න:

https://www.facebook.com/801928453229889/photos/a.810756802347054.1073741829.801928453229889/895914413831292/?type=1&__mref=message_bubble

ගොඩක් දෙනා මනුස්සකමක් ඇතුව මේකට කොමෙන්ට් දාල තිබුනත් එක්තරා පුද්ගලයෙක් මෙහෙම ලියල තිබුන:

මමනම් මේ කතා කරන විදිය දකින්නේ ඒ අම්මගේ අසරණ කමක් හෝ දුප්පත් කමක් විදියට නෙවෙයි, දෙනෝදාහක් ගැවසෙනතැනක සංවරයක් නැතුව කරන ඉතාම පහත් කතාවක්... හොදින් බලන්න මේක වීඩියෝ කරන්නේ පිටරටක කෙනෙක්.. අරාබියෙන් මේ කෙනාට කියනවා හෙමින් හෙමින් කතාකරන්නකියලා. මෙය ඇසින් දකින කෙනාඋනත් දකිනවා මේ කතාව නරක දෙයක් කියලා ඒක නිවැරදි කරන්න හොද දෙයක් නෙවෙයි. දැඩිලෙසපිළිකුල් කලයුතු දෙයක්.... ඒවගේම..මේ කතාවඅම්මා කියන සළුවෙන් වහන්න එපා...ඒක සංවර අම්මලාට කරන අපහාසයක්....

මේක දැක්කම පුදුම හිතුන මෙහෙම මිනිස්සුත් ඉන්නවනේ මේ ලෝකේ කියල.

මිනිස්සුන්ගේ සංවර කම, හොඳ කම තියෙන්නේ ඒ මනුස්සයට දරාගන්න පුළුවන් තරමේ ආකෘතියක් ඇතුලේ ඉන්නකල් විතරයි...සාමාන්‍ය පවුල් වල ඉපදුනු, සමාජයේ නරකයි කියල වර්ගීකරණය නොවුනු අපිත් කවමදාකවත් නරක වචනයක් කියල නැද්ද? අපිත් මේ තරමින්ම අසරණ වුනොත් මම නං හිතන්නේ නැහැ අපිත් කියයි කියල අනේ ඩාර්ලින් ඔය ෆොන් එක ළමයෙක්ට දෙන්න කියල....

මේ කාන්තාව කොයි තරම් ප්‍රශ්ණ ගොඩක ඉන්න ඇත්ද? ඒ ඇමතුම විසන්ධි වුනාම ආපහු ලංකාවට කතා කරන්න තරන් සල්ලියක් ඒ මනුස්සයට තියෙන්න නැතුව ඇති...ඒ තරමටම තරහ යන එක සාධාරණයි...ඒ කාන්තාවට එතන ඒ විදිහට කතා කරන එක හරි නැහැ කියල තේරුම් ගන්න පුළුවන් තරන් උගත් කමක්, සමාජ දැනුමක් තිබ්බනං මම නං හිතන්නේ ඒ විදිහට වෙන මිනිස්සුන්ට බැලමෙහෙවරකම් කරන්න රට යන්න සිද්ධ වෙන එකක් නැහැ...

වෙන මිනිස්සුන්ට හිනා වෙන්න කලින්...විවේචනය කරන්න කලින්...ඒ තත්වේ තමන්ටම ආරෝපණය කරගෙන බලන්න පුළුවන් උනානං හරිම වටිනවා...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com2tag:blogger.com,1999:blog-5021068752827751642.post-9746290005099970042015-09-15T16:14:00.002+05:302015-09-15T16:30:19.134+05:30නුඹ හා මම...

ලැබුනොත් ඉඩක් යන්නට මා හැර දුරට

යනවද මා දමා නැවතත් නොඑන්නට

මිදුනොත් නුඹේ සිත මාගෙන් මොහොතකට

නැවතත් හැරී නොම ඒවිද මා වෙතට...

සිහිලැල් පවන වෙන්නට වියලුනු සිතට

මිහිරැති දසුන වන්නට නුඹ මා නෙතට

සෙනෙහස් වදන් අසනට මා සවනතට

පමණයි අවැසි වුයේ මා හදවතට...

වෙනසක් කරන්නට නම් නුඹේ දිවි මගට

කිසිදා නොසිතුවෙමි මා එක් මොහොතකට

සෙනෙහස පිරුණු දිවි මග නුඹ හට උරුම

සැමදා විඳින්නට පතනෙමි පිවිතුරුව...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com0tag:blogger.com,1999:blog-5021068752827751642.post-84440024655640809412015-09-01T17:15:00.001+05:302015-09-01T17:15:35.710+05:30බිඳුණු සිතුවිලි...

නුඹ නිසා මා නෙත් අගින් ආ

කඳුළු ගැන නුඹ නොදන්නේ

නුඹ නිසා මා පැතු පැතුමන්

කිසි දිනෙක නෑ දැනෙන්නේ...

අහස ඉල්ලා හඬන දරුවෙක්

වගෙයි මට මා දැනෙන්නේ

බිඳුණු දිවි මග සොයන බවකුයි

මෙදින මා හට සිතෙන්නේ...

සෙනෙහසින් මා සිතින් බැඳුනත්

නොමැත පාරමි පුරන්නේ

නුඹ මගේ නොව මා නුඹේ නොව

එයයි උරුමය මේ භවේ...

~නෙතුපුල්~

~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.com2