tag:blogger.com,1999:blog-5021068752827751642.post8501899391474603530..comments2023-08-03T15:10:50.092+05:30Comments on ~සිතුවිලි~: මට ආදරය කරන...ඔබට...~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5021068752827751642.post-58158836204243743072013-09-18T10:52:14.994+05:302013-09-18T10:52:14.994+05:30මම මේ වැඩ කෑලි එතරම් නොදන්නෙමි
වර්ඩ් වෙරිෆිකේෂනයක්...මම මේ වැඩ කෑලි එතරම් නොදන්නෙමි
වර්ඩ් වෙරිෆිකේෂනයක් නොදත්තෙමි
සමා වෙන්න, ඔබේ පහසුව තකන්නෙමි
සොයා බලා මම ඒවා දමන්නෙමි~නෙතුපුල්~https://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-36162624863145879512013-09-18T10:40:04.795+05:302013-09-18T10:40:04.795+05:30කෝ කොහිද මෙහි තිබි යුතු ගැජට්ටුව ෆලෝ
ඒක නැතිව මට අ...කෝ කොහිද මෙහි තිබි යුතු ගැජට්ටුව ෆලෝ
ඒක නැතිව මට අප්ඩේට් ලැබේවිදෝ
කවි ලියලා හිත හංගන් හිටියාදෝ
ආලය අයිස් කර සුදකින්නේදෝ..

අයියෝ අර වර්ඩ් වෙරිපිකේෂන් මගුලත් හරි කරදරයක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-53215732683764063902013-09-17T09:49:06.107+05:302013-09-17T09:49:06.107+05:30@ Sithuwili Dahara & Yashodha
ස්තුතියි කවි ග...@ Sithuwili Dahara & Yashodha
ස්තුතියි කවි ගොතල තියල ගියාට...
ඔයාල දෙන්නම එකම අදහස කියල තියෙන නිසා එක සැරේ උත්තර දෙන්නම්...

කලකට පෙරදී මම ආලය කැප කෙරුවා
ඒ ආදරය වෙනුවෙන් කඳුළැල් බීවා
නැවතත් ප්‍රේමයෙන් මට ඇරයුම් ආවා
එනමුත් මගේ හදවත නැත මා ගාවා

ආලය නොවෙයි මිතු දමකුයි මම පැතුවේ
ඔහු එය හරි කලට තේරුම් ගත යුතුවේ
ඔහුගේ ආදරය මතු සුරැකිය යුතුවේ
එහි හිමිකාරි හමුවෙයි ඔහු හට මතුවේ ~නෙතුපුල්~https://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-57560076216334106082013-09-16T22:36:46.245+05:302013-09-16T22:36:46.245+05:30ආදරයෙන් වැසුන නෙත් අන්ධයි නේද?
ඒ නෙත් මිතුරුකම වෙන...ආදරයෙන් වැසුන නෙත් අන්ධයි නේද?
ඒ නෙත් මිතුරුකම වෙන් කොට හඳුනාද?
ආදරයෙන් මිදුන දා හද ගොලු වීද?
සෙනෙහස් දියෙන් හදවත යළි පණ නො ලබාද?

බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-13718582487309051552013-09-16T18:54:09.983+05:302013-09-16T18:54:09.983+05:30මිතු දම අදර බැම වෙනසක්.....පැවසූ ද
මිතු බව බිඳී ආල...මිතු දම අදර බැම වෙනසක්.....පැවසූ ද
මිතු බව බිඳී ආලය සිත..........ඉතිරී ද
ඔහු මග දමා යන්නට ඔබ........නොසිතේ ද
ඔහු එය අදර ලෙස සැලකුම.....නොවටී ද
Sithuwili Daharahttps://www.blogger.com/profile/05366418197836715462noreply@blogger.com