tag:blogger.com,1999:blog-5021068752827751642.post6148528267706249207..comments2023-08-03T15:10:50.092+05:30Comments on ~සිතුවිලි~: ඔබ වෙනුවෙන්...~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-5021068752827751642.post-8609352415830969262013-09-03T09:49:40.648+05:302013-09-03T09:49:40.648+05:30මේකටත් මට දෙන්න තියෙන්නෙ ඔබේ නිසදැසට දුන් උත්තරයමය...මේකටත් මට දෙන්න තියෙන්නෙ ඔබේ නිසදැසට දුන් උත්තරයමයි.~නෙතුපුල්~https://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-66881294862064621062013-09-02T23:49:48.552+05:302013-09-02T23:49:48.552+05:30මේක ඔයත් මාත් දන්නා කතාවක්. අපි පොඩි කාලේ තරු කඩලා...මේක ඔයත් මාත් දන්නා කතාවක්. අපි පොඩි කාලේ තරු කඩලා දෙන්න කියල අම්මගෙන් ඉල්ලලා ඇඬුවත්, අම්මට ඒක කරලා දෙන්න බැරුව පුංචි බොරුවක් කියල අප ව තාවකාලික ව හරි සනසන්න ඇති. නමුත් ඔයාට පුළුවන් තරු ගැන හොයාගෙන ගිහිල්ල අඩුම ගානේ හද තරණය කරන්න, අම්මගේ ආශීර්වාදය මැද. තරු කඩා දෙන්න බැරි වූ අම්ම ඒ ගැන අවංක ව සතුටු වෙනු ඇති,එමගින් ඇගේ පසු තැවීම නිවෙනු ඇති. අහිමි වුනු ආදරය, තරු ඉල්ලා හඬන ඔයාත්, එය දීමට නොහැකි ව පසු තැවෙන ඔහුත් වැනිය. විසදුම ඔබ සද තරණය කිරීමය.Sithuwili Daharahttps://www.blogger.com/profile/05366418197836715462noreply@blogger.com