tag:blogger.com,1999:blog-5021068752827751642.post3499204722426933463..comments2023-08-03T15:10:50.092+05:30Comments on ~සිතුවිලි~: සිතුවිලි අංක තුන~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-5021068752827751642.post-80119626412998421182013-08-26T08:35:39.608+05:302013-08-26T08:35:39.608+05:30@srilankanculture
කිසිම දවසක බ්ලොග් ලියන්නෙක් වෙන්...@srilankanculture
කිසිම දවසක බ්ලොග් ලියන්නෙක් වෙන්න නොහිතපු මට මෙහෙම ලියන්න උනේ සමහර විට මම මගේ ජීවිතේ එක සන්ධිස්ථානයකදී ගත්තු තීරණය වැරදි නිසා වෙන්න ඇති. ඒත් මට තාමත් ඒ තීරණේ වැරදි කියල හිතන්න බැරි ඒ ගෙවුන කාලය මගේ ජීවිතේ උපරිම සතුටක් විඳපු කාලය නිසාත් වෙන්න ඇති. සතුට උපරිම උනාට ඒ ගෙවුණු කාලය හරිම පුංචියි, ඒ කියන්නෙ ඒ සතුට හරිම තාවකාලිකයි කියන එක තමයි. මට ඒක තේරුනාට, ඒ වගේම ඉස්සරහටත් මට දුක් විඳින්න වෙනවා කියල තේරුනාට...මට තාමත් එතනින් අයින් වෙලා යන්න ශක්තියක් ලැබිල නැහැ...මම තාමත් මිට මාස තුනකට කලින් හිටිය විදිහමයි...එයත් ඒ වගේමයි...

මගේ ලිපි කියවලා මම වෙනුවෙන් සටහනක් තියල යන්න තරම් සංවේදී වුනු ඔබට ගොඩක් ස්තුතියි. ඒ උපදෙස මම පිළි නොගත්ත කියල හිතන්න එපා...මම සිය දහස් වාරයක් ස්තුති වෙනවා ඔබට...ඒත් මගේ හිත තාමත් දුර්වලයි...මම දවසින් දවස උත්සාහ කරනවා...මම හිතනවා මේ දෝලනය ඔබ කිවූ පරිදිම නතර වේවි...ඒත් මම දන්නෙ නැහැ කවදද කියල...~නෙතුපුල්~https://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-46453058799829616242013-08-25T13:07:22.358+05:302013-08-25T13:07:22.358+05:30බ්ලොග් අවකාශයේ surf කරන කොට අහම්බෙන් හමුවූ නෙතුපුල...බ්ලොග් අවකාශයේ surf කරන කොට අහම්බෙන් හමුවූ නෙතුපුල් වෙත.
ඉතාම සංවේදී අයුරින් ලියූ ලිපියක්. අද මෙම ලිපිය මම කියවන විට ඔබ හා පෙම්වතාගේ සම්බන්ධය කුමක් දැයි මම නොදනිමි. එහෙත්, මෙම ලිපිය ලියු දින/ලිපිය ලිවීමට සිත් වූ දින, ඔබට ඔහු අහිමි වුන බව ඒකාන්ත බව මට හැගේ. ඔබ හා ඔහු අතර ඇති සම්බන්ධයෙ ඉරි තැලීම් මෙමගින් ගම්ය වේ. එහෙත් ඔබ ඔබගේ යටි සිතට එය පිලිගනුමට ඉඩ නොදේ. වියපත් වූ පසු හෝ එකට ඉඳීමට පතන්නේ එහෙයිනි. මානුෂික හැගීම් එසේය. එය දෝලනය වෙයි. ඔරලෝසුවක wine ඉවරවී යන විට බට්ටා ගේ පැද්දීම මෙනි. ක්රමක්රමයෙන් කාලය ගත වීමත් සමග දෝලනය නැවතී සිතුවිලි තිර වෙයි. මෙයින් තෙමසකට පෙර සිදු වූ මෙම සිදු වීම හේතුවෙන් කැළඹුන ඔබ ගේ සිත, මේ වන විට ස්ථාවර භවයක ට පැමිණ ඇති බව මම සිතමි. ඔබ ඔහු හා අද දින නැති නම්, මෙය සිතා බලන්න. ඔබ ඔහු හා එක් ව සතුටින් සිටී නම්, දිවියේ ඇති ගැටළු පිලිබඳ මෙතරම් සංවේදී නොවන්න. එමගින් ඔබට ලැබෙන සතුටක් හෝ සැනසීමක් නොමැති බව මගේ සිතුවිල්ලයි. (මෙම නිගමනය ට පැමිණුනේ, ඔබගේ අනෙකුත් පොස්ටයන් ද බැලීමෙනි)
Anonymousnoreply@blogger.com