tag:blogger.com,1999:blog-5021068752827751642.post2818018191854866993..comments2023-08-03T15:10:50.092+05:30Comments on ~සිතුවිලි~: rural middle-class Sinhalese idiots!~නෙතුපුල්~http://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5021068752827751642.post-78926291253287264032015-01-14T17:48:43.243+05:302015-01-14T17:48:43.243+05:30Irony is …. To sort out the mess created by the ...Irony is …. To sort out the mess created by the educated(?) high class(?) city dwellers , rural middle-class Sinhalese idiots went to war and gave their legs , hands , eyes , ears and lives , so that high class city fuckers can sleep well at night.Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-46492469020067832482015-01-12T16:51:03.107+05:302015-01-12T16:51:03.107+05:30//රණ විරුවෝ බිහි කලේ...ඒ මිනිස්සු ජීවිත පූජා කරලා ...//රණ විරුවෝ බිහි කලේ...ඒ මිනිස්සු ජීවිත පූජා කරලා දිනා දුන්න නිදහස නිසා තමයි ඔබතුමා (හෝ ඔබතුමිය) අද මේ කටමැත දොඩවන්න ජීවත් වෙන්නේ...ඒ මිනිස්සුන්ට අවශ්‍ය ගරු කිරීම ලබා දෙන්න. එතකොට ඔබ අඩුම තරමින් සංයමයකින් යුතු පුද්ගලයෙක් විදිහටවත් අපිට පෙනී යාවි.//

ඒකගයි උපරිමයෙන් ම ..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-59872057865128653082015-01-10T20:35:19.030+05:302015-01-10T20:35:19.030+05:30@තනි තරුව - අනේ මම වැඩිය දන්නෙ නෑ මේ බ්ලොග් වල gad...@තනි තරුව - අනේ මම වැඩිය දන්නෙ නෑ මේ බ්ලොග් වල gadgets ගැන. හොයල බලල දාන්නම් :)

අපේ මිනිස්සු කන්න ඕනි උනාම කබරයත් තලගොයා කරගන්නවා කිව්වලුනේ...ඒ නිසා වෙන්න ඇති ගමේ ගොබ්බ කියන අයගේ චන්දෙන් එයාල පත් වෙද්දී ඒ මිනිස්සුන්ම බොහොම බුද්ධිමත් වෙන්නේ...~නෙතුපුල්~https://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-73781883776225573862015-01-10T14:23:39.181+05:302015-01-10T14:23:39.181+05:30නිලුපුල් මේකට following gadget එකක් දාන්න අපිට එන්...නිලුපුල් මේකට following gadget එකක් දාන්න අපිට එන්න ලේසිවෙන්න..:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-54281910279483461282015-01-10T14:22:41.362+05:302015-01-10T14:22:41.362+05:30අනිවාර්යෙන්..අපේ සමහරු හිතන් ඉන්න දෙයක් නේ ඉහළ පැල...අනිවාර්යෙන්..අපේ සමහරු හිතන් ඉන්න දෙයක් නේ ඉහළ පැලැන්තිවල මිනිස්සු තමයි ධනේෂ්වරවාදී යූඇන්පී කාරයෝ කියලා..එතකොට උන්ට ගමේ දුපත් මිනිස්සුන්ගේ ඡන්දවලින් පත්වෙන්න හොඳයි..හැබැයි ගමේ උන් ගොබ්බයෝ කියලනේ කියන්නේ..ගම්වල මිනිස්සු ඔය හිතෙන් පොෂ්වෙලා ඉන්න උදවියටත් පොෂ් වෙන්න දඟලන දේශපාලනයේ අයන්නවත් නොදත් උන්ට වඩා දැනුවත්..ඔහොම හිතන එක ඔය සෝබන කුක්කන්ගේ ගොබ්බකම මිසක් ඒ මිනිස්සුන්ගේ නෙවෙයි..අනික් කාරණේ මකසි කිව්වා වගේ මහින්දට සපෝට් කරන උන් ගොබ්බයෝ කියල මතයක් හදන් ඉන්නවා..එතකොට හීනමානෙන් පෙලෙන උන් නෑ නෑ අපි සිරිසේනට කියනවා.තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-87430361621406885752015-01-10T10:46:16.973+05:302015-01-10T10:46:16.973+05:30තමන්ගේ සිංහල කම අමතක කිරීම පොෂ් විදිහට සලකන සමාජයක...තමන්ගේ සිංහල කම අමතක කිරීම පොෂ් විදිහට සලකන සමාජයක ඔය මතවාදය ප්‍රසිද්ධ කරන්න හරිම ලේසියි. දැන්වත් අපේ මිනිස්සුන් අනගාරික ධර්මපාල තුමන් එදා කිව්ව දේවල් වගේම සෝම හමුරුදුවෝ මෑත ඉතිහාසයේදී කිව්ව දේවල් මතකෙට ගන්න උත්සහ කලොත් සිංහලයාගේ හෙට දවස ගැන පොඩි හරි බලාපොරොත්තුවක් ඇතිකරගන්න පුළුවන් වේවි...~නෙතුපුල්~https://www.blogger.com/profile/16003182095354977680noreply@blogger.comtag:blogger.com,1999:blog-5021068752827751642.post-51622200573539828032015-01-10T10:40:21.575+05:302015-01-10T10:40:21.575+05:30කෙලින්ම කියන්නේ මහින්දට චන්දෙ දුන්න අය ගොබ්බයො කිය...කෙලින්ම කියන්නේ මහින්දට චන්දෙ දුන්න අය ගොබ්බයො කියලා නේ. කෙනෙකුකේ දේශපාලන දැක්මක් මත ඔහුට අපහාස කිරීම තරයේ හෙලා දැකිය යුතුය. සමාජයේ මතයක් ඇති කරන්න හදනවා මෙහෙම
මහින්දට නම් චන්දෙ දුන්නේ
මෝඩයෝ, හරක්, නුගතුන්, ගමේ බය්යෝ. ජාති වාදීන්,හොරු,පාදඩයන් , පහල ග්‍රාමීය මිනිස්සු

මයිත්රීට චන්දෙ දුන්නේ
උගතුන්, බුද්දිමතුන්, තර්කානුකුලව බලන අය, නාගරික ඉහල මිනිස්සු

මෙතනදී කරන්නේ මයිත්රීට චන්දෙ දුන් අය පොෂ් ලෙස සැලකීමක් හරහා අන් අය නින්දාවට පත් කිරීමකි.
Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.com